අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම ලැබෙන්න යන දේ මෙන්න
By Sithumi
වයස අවුරුදු 18 සම්පූර්ණ කරන පුද්ගලයින් සඳහා ප්‍රධාන ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්වීමට පෙර පරිපූරක ඡන්දහිමි නාමලේඛනයක් මගින් ඡන්ද බලය ලබාදීම සඳහා නෛතික ප්‍රතිපාදන සලසා තිබෙනවා
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. ඒ අනුව මෙහි ප්‍රථම අදියර ලෙස 2021.06.01 දින සිට 2022.01.31 දක්වා කාල පරිච්ඡේදය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන එනම් 2003.06.01 දින සිට 2004.01.31 දින දක්වා උපත ලැබූ පුරවැසියන්ගේ තොරතුරු YC ආකෘතියට ඇතුළත් කිරීම මගින් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කළ හැකිය.
ඊට අදාළව නිකුත් කළ නිවේදනය පහතින්,
