ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට සිදුවූ දේ..?
COLOMBO
SHARE MARKET
BUSINESS
RECORD
By Sewvandhi
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (16) නව වාර්තාවක් තැබීය.
අද දින එම දර්ශකය ඒකක 11,000 ඉක්මවා යෑමට සමත් විය.
ඒ අනුව දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 11,008.33 ලෙසිනි.
---------------------------------------------------------
YOU MAY LIKE THIS VIDEO..
මරාගෙන මැරෙන්න යන බව කතක් ප්‍රසිද්ධියේ කියයි-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
