රතුගල නව ආදිවාසී නායකයා පත් කරයි

Report

රතුගල නව ආදිවාසී නායකයා වශයෙන් දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තන් පත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම ඇත්තන් මියගිය ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන්ගේ පුත්‍රයා බව සඳහන්.

අසනීප තත්ත්වයෙන් පසු වූ සුදාවන්නිල ඇත්තන් ඉකුත් දා මිය ගිය අතර එම ඇත්තන්ගේ අවසන් කටයුතු චාරිත්‍රානුකූලව අද (09) දින රතුගලදී සිදු විය.

මිනිස්සු සමුගන්නවා ඒක ඇත්ත ඒත් මෙච්චර වේලාසන...රෝහලක්ම හඬවා ජීවිතයෙන් සමුගත්ත හිත හොඳ දොස්තර

මිනිස්සු සමුගන්නවා ඒක ඇත්ත ඒත් මෙච්චර වේලාසන...රෝහලක්ම හඬවා ජීවිතයෙන් සමුගත්ත හිත හොඳ දොස්තර

ඒ අනුව සුදාවන්නිල ඇත්තන්ගේ දේහය එම ඇත්තන් ජීවත් වු ඉඩමේම තැන්පත් කර ඇත.

දේහය භූමදානය කිරීමට පෙර දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන් භාවිත කළ දුන්න සහ කෙටේරිය නව නායකයා වෙත ලබා දී තිබෙනවා.

මරණයකින් කෙළවර වුණ රියදුරු පාඩම

මරණයකින් කෙළවර වුණ රියදුරු පාඩම

මේ පද්ධතිය හදන්න පුළුවන් හැරමිටි පහන දක්වා විතරයි - ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන දිනත් එක්කම දැනුම්දෙයි

මේ පද්ධතිය හදන්න පුළුවන් හැරමිටි පහන දක්වා විතරයි - ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන දිනත් එක්කම දැනුම්දෙයි