හිටපු කෙනා ගියා මෙන්න අද අලුතෙන්ම පත් වූ අලුත් ජනමාධ්‍ය ලේකම්. - බලන්නකෝ කවුද කියලා. - (PHOTOS)

Anura Kumara Dissanayaka Government Of Sri Lanka
By Wayomi Sep 24, 2024 02:33 PM GMT
Wayomi

Wayomi

Report

බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතිය කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන රජිත් ආරියරත්න මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විසින් පත්කරනු ලැබුවා.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.

ආණ්ඩුව වෙනස් වුණා විතරයි.- එක්වරම ඩොලරයට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියලට අද සිදු වූ වෙනස.


ඔහු ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ලෙස අද පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වැඩ භාර ගන්නා ලදී.

ඇමතිවරුන් හතර දෙනකු යටතේ අමාත්‍යාංශ 15කට ලේකම්වරුන් පත් කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.

ඇමතිවරුන් හතර දෙනකු යටතේ අමාත්‍යාංශ 15කට ලේකම්වරුන් පත් කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.




GalleryGalleryGallery

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%