ඇමතිවරුන් හතර දෙනකු යටතේ අමාත්‍යාංශ 15කට ලේකම්වරුන් පත් කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.
By Wayomi
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් 15 දෙනකු පත් කර තිබෙනවා.
ඒ, ඇමතිවරුන් හතර දෙනකු යටතේ ක්‍රියාත්මක වන අමාත්‍යංශ 15ක් සඳහායි.
එම සම්පූර්ණ ලැයිස්තුව මෙන්න.

