බන්ධනාගාර රැඳවියන්ට නව ආරංචියක්...

Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By Parami Dissanayake Jul 12, 2024 03:02 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ජූලි මස 16 වැනිදා හිමි වීමට නියමිත ය. බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පැවසුවේ,ඒ වාර්ෂික බන්ධනාගාර දිනය වෙනුවෙන් බවයි.

ඉන්දියාවේ ජනගහනය 2060 දී බිලියන 1.7ක් දක්වා ඉහළට...

ඉන්දියාවේ ජනගහනය 2060 දී බිලියන 1.7ක් දක්වා ඉහළට...

එදින රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර සහ සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව ලැබෙනු ඇත.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරවල ක්‍රියාත්මක වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක වැඩි දුරටත් පැවසීය.

ReeCha