ඉන්ධන ලබා සීමා කෙරේ - එක් එක් සඳහා ඉන්ධන ලැබෙන්නේ මෙහෙමයි..

Sri Lanka petrol diesel Gotabhaya Rajapaksha economic crisis Fuel crisis
By Sewvandhi Apr 15, 2022 07:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට

මෝටර රථයකට රු. 5000,

ත්‍රිරෝද රථයකට රු.1500 සහ

යතුරුපදියකට රු. 1000ක්

ලෙස මින් ඉදිරියට ඉන්ධන නිකුත් කිරීම කෙරේ .

බස් හා ලොරි රථ සහ වාණිජ කටයුතු සඳහා යොදාගැනෙන ට්‍රැක්ටර් රථ ඇතුළු වාහනවලට මෙම සීමාව අදාළ නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now