සංශෝධයනය වුණු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සියල්ල මෙන්න..!

covid19 Temple guild lines katina
By Sewvandhi Oct 19, 2021 10:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව උපරිම සැදැහැවතුන් , අවම ප්‍රමාණයෙන්( 50 දෙනෙකු හෝ ඊට අඩුවෙන් ) පමණක් සහභාගී කර ගෙන කඨින චීවරය රැගත් පෙරහැර සංවිධානය කිරීම ඒ අනුව උපරිම සැදැහැවතුන් ,50 දෙනෙකු පමණක් සහභාගී කර ගෙන කඨින චීවර පූජාව පැවැත්වීම සිදු කළ හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery