ලංකා විදුලිබල මණ්ඩලයට නව සාමාන්‍ය සාමාන්‍යාධිකාරිවරයෙක් පත් කරයි
sri lanka
Power
CEB
By Sithumi
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍ය අධිකාරිවරයා ලෙස රෝහන්ත අභේසේකර මහතා පත්කර ඇති වාර්ථා වී තිබේ.
රටේ පවතින විදුලි හිඟය සම්බන්ධයෙන් මේ දිනවල දැඩි ව විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ.
මෙවැනි තත්ත්වයකදී නම් සාමාන්‍ය අධිකාරී වරයෙකු පත් කිරීම සුවිශේෂී තත්ත්වයකි .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |