අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්.

By Sewvandhi Oct 30, 2021 12:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්... 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

 

GalleryGallery