නව විදුලි ගාස්තු සංශෝධනය අනුව විදුලි බිල හැදෙන විදිය මෙතනින් දැන ගන්න..

Sri Lanka Politician Ceylon Electricity Board Sri Lanka Electricity Prices Kanchana Wijesekera
By Aruna Jul 05, 2023 06:08 AM GMT
Aruna

Aruna

Report

2023 දෙවන අර්ධ වර්ෂය සඳහා විදුලි ගාස්තුව පිළිබඳව නව සංශෝධනය මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.

එම නව සංශෝධනයට අනුව පරිභෝජනය කරන ඒකකයක් සහ ස්ථාවර ගාස්තු සඳහා අයකරන විදුලි ගාස්තුව පෙර පැවති මිලට වඩා අඩු කර තිබෙනවා.

මෙලෙස පහල දැමු නව විදුලි සංශෝධන ගාස්තු ලේඛණය පහතින් දැක්වේ.

GalleryGalleryGallery
ReeCha