රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා වැඩ පටන් ගනී.

CID - Sri Lanka Police Sri Lanka Police Government Of Sri Lanka
By Wayomi Oct 07, 2024 08:35 AM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරුණු නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත කුමාර අද (07) පෙරවරුවේ එම ධූරයේ රාජකාරී ආරම්භ කර තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විශ්‍රාම යාමෙන් අනතුරුව එහි නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත කුමාර පසුගියදා පත් කෙරුණා.

ඉති­හා­සයේ පළමු වරට CID යේ ලොකුම පුටුවට එන පළමු කාන්තාව මෙන්න. - ඇය තියෙන සුදුසුකම් මොනවද කියලා දැක්කද? - (PHOTO)

ඉති­හා­සයේ පළමු වරට CID යේ ලොකුම පුටුවට එන පළමු කාන්තාව මෙන්න. - ඇය තියෙන සුදුසුකම් මොනවද කියලා දැක්කද? - (PHOTO)


මේජර් ජනරාල් සුරේෂ් සලේට තවදුරටත් සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම යැවීමටයි කටයුතු කෙරුණේ.

පැය 9ක්? මිලියන 60ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්? - BMW එකක් නිසා පියුමි හංසමාලිට ඊයේ සිදු වූ දේ.

පැය 9ක්? මිලියන 60ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්? - BMW එකක් නිසා පියුමි හංසමාලිට ඊයේ සිදු වූ දේ.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.