වීසා වලංගු කාලය පිළිබඳ ගත් නවතම තීරණය

By Sithumi Aug 07, 2021 03:36 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට රැඳී සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය සැප්තැම්බර් මස 7 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම කාලසීමාව තුළ කල් ඉකුත්වන වීසා සඳහා එම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අයකරන බවය.  

You may like this video-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

 

ReeCha