නව ලිට්‍රෝ ගෑස් වෙළදපළට බෙදා හරින දිනය - මේ දක්වා ගෑස් අනතුරු 673ක්..?(VIDEO)

By Sewvandhi Dec 18, 2021 01:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (18) සිට ගෑස් සිලින්ඩර පිරවීම සහ බෙදාහැරීම සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ලිට්‍රො ගෑස් සමාගම පවසයි.

තමන් සතුව දැනට ඇති ගෑස් තොග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකවලට අනුකූල බැවින් එලෙස ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලිට්‍රො සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now