පාරම්පරික දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන ගත් නවතම තීරණය මෙන්න..

By Sewvandhi Dec 09, 2021 10:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය විදේශ විනිමය ඉපැයීම සඳහා යොදා ගැනීමට තීරණය කර ඇති බව ආයුර්වේද කොමසාරිස් ප්‍රකාශ කරනවා. එනම් වර්තමානයේ දී හෙළ වෙදකමට ඉතා හොඳ ඉල්ලුමක් පවතින බවත් එමගින් අපේ රටට විදේශ විනිමය සාර්ථක ලෙස ඉපැයීමට හැකි බවත් එතුමා සඳහන් කරනවා..

එතුමා නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

GalleryGallery