ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් - නවතම කණ්ඩායම මෙන්න

Cricket sri lanka cricket
By Sithumi Aug 30, 2021 11:45 AM GMT
Sithumi

Sithumi

Report

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි 20 තරගාවලි සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයින් 22ක් අයත්ය.

01. දසුන් ශානක (නායක)

02. ධනංජය ද සිල්වා

03. කුසල් ජනිත් පෙරේරා

04. දිනේෂ් චන්දිමාල්

05. අවිශ්ක ප්‍රනාන්දු

06. භානුක රාජපක්ෂ

07. පැතුම් නිශ්ශංක

08. චරිත් අසලංක

09. වනිඳු හසරංග

10. කමිදු මෙන්ඩිස්

11. මිනෝද් භානුක

12. රමේෂ් මෙන්ඩිස්

13. චාමික කරුණාරත්න

14. බිනුර ප්‍රනාන්දු

15. දුෂ්මන්ත චමීර

16. අකිල ධනංජය

17. ප්‍රවීන් ජයවික්‍රම

18. ලහිරු කුමාර

19. ලහිරු මධුෂංක

20. පුලින තරංග

21.මහීෂ් තීක්ෂණ

22. නුවන් ප්‍රදීප්