දරුවන්ට වැළදෙන නව රෝගයක් පිළිබදව අනතුරු ඇගවීමක්

By Sithumi Dec 13, 2021 02:31 PM GMT
Sithumi

Sithumi

Report

වාර්තා වන ඩෙංගු ​රෝගීන් අතුරින් 30%ක් පමණ වයස අවුරුදු පහත් දහනවයත් දක්වා වයසේ දරුවන් වන බැවින් දරුවන් රෝගයට ගොදුරු වීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවනවා. 

   මෙම වසරේ නොවැම්බර් මස ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස පනස් නවයක් හඳුනා ගෙන ඇති අතර, එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල පරීශ්‍ර පරීක්ෂා කිරීමේදී 10% දක්වා සංඛ්‍යාවක ඩෙංගු මදුරු කීටයන් හමුවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now