රජයේ තවත් ලොකු පුටුවකට ලොක්කෙක් වාඩි වේ

Report

රජයේ තවත් ආයතනයක තිබූ පුරප්පාඩුවක් පිරවීමට අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ආයුර්වේද කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ වන විට පුරප්පාඩුව පවතින ආයුර්වේද කොමසාරිස් ජනරාල් තනතුර සඳහා දැනට කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරියක ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනී ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

මෙච්චර අඩුවට රත්තරන් පිස්සු හැදෙන අද රන්මිල

මෙච්චර අඩුවට රත්තරන් පිස්සු හැදෙන අද රන්මිල

ආයේ හයර් යනවා නම් මේක අනිවාර්යයි - මේ අයට විශේෂ නිවේදනයක්

ආයේ හයර් යනවා නම් මේක අනිවාර්යයි - මේ අයට විශේෂ නිවේදනයක්