නව යුධ හමුදාපතිවරයා වැඩ භාර ගත්තේ මෙහෙමයි..

Sri Lanka Army Sri Lanka
By krishani Jun 01, 2022 03:52 AM GMT
krishani

krishani

Report

නව යුද හමුදාපති ලෙස පත් වූ ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (01) උදෑසන වැඩ භාරගත්තේ ය.

මෙරට 24වන හමුදාපති ඔහු වන අතර යුද හමුදාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන විකුම් ලියනගේ මහතා යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමත් සමග ලුතිනන් ජෙනරාල් නිලයට උසස් විය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join