අද තනතුරට පත් වූ නව යුද හමුදාපතිවරයා හා නව නාවික හමුදාපතිවරයා ..

By Piyumika Dec 30, 2024 06:58 AM GMT
Report

25 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්න රොද්‍රිගු අද (30) පත්කර තිබෙනවා.

දැනට එම ධුරයේ කටයුතු කරන ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සේවා දිගුව හෙටින් අවසන් වීමට නියමිතයි.

ඒ අනුවයි මෙම නව පත්කිරීම කර ඇත්තේ.

අම්මපා මෙහෙමත් හේතුවකටනේ දෙයියනේ මගුලක් නවත්තලා තියෙන්නේ..

අම්මපා මෙහෙමත් හේතුවකටනේ දෙයියනේ මගුලක් නවත්තලා තියෙන්නේ..

නව යුද හමුදාපතිවරයා ලෙස පත් වූ මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානිවරයා ලෙස ද කටයුතු කර තිබුණා.

එමෙන්ම නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ අද පත්කර තිබෙනවා.

You may like this video