මෙරට ජනප්‍රිය චරිතයකගේ දියණියක් හදිසියේ මියයයි..විශාල පිරිසක් සංවේගය පලකරයි(PHOTOS)
Sri Lanka
Accident
SL Actress Gossips
Actress
By Aruna
ලයිසියම් ජාත්‍යන්තර පාසලින් 2020 වසරේදී උසස් පෙළ හැදෑරීමෙන් පසු මැලේසියාවේ මොනෑෂ් සරසවියේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි නෙතාෂා මැලේසියාවේ ඇය පදිංචිව සිටි නිවස්නයේදී හදිසියේ අසනීපවී ජීවිතයෙන් සමුගෙන ඇති බවට කනගාටුදායක පුවතක් වාර්තා වනවා.
කලා ලෝකය සමග සමීප බැඳීමකින් කටයුතු කළ තිරාණි පීරිස් මහත්මිය වෙත මෙම හදිසි වියෝව හේතුවෙන් කණගාටුව පළකරමින් කලාකරුවන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය කම්පනය හා ශෝකය පළ කර තිබුණා.
මේ එලෙස සිය ගණගාටුව පලකළ පිරිසෙන් කිහිප දෙනෙක්.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |


























