ලෝකෙම බය වුණ දේ වෙන්න යයි - ඊශ්‍රායල අගමැති ලෝකෙම නායකයින්ට කරපු ආරාධනාව

Report

ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ආරම්භ කර ඇති යුද්ධය වෙනුවෙන් පුළුල් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් එම යුද්ධය සඳහා එක්වන ලෙස ලෝක නායකයින්ගෙන් ඉල්ලා ඇත.

ඉරාන මිසයිල ප්‍රහාරයට ලක්වූ ඊශ්‍රායලයේ අරාබ් ප්‍රදේශයේ සිට ප්‍රකාශයක් සිදුකරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ මේ වන විටත් ඇතැම් රටවල් එම ක්‍රියාමාර්ගය සඳහා සහාය පළකරමින් පවතින බවයි.

ඉරානයෙන් මුළු ලෝකෙම බලා සිටි සුබ ආරංචිය දෙයි - යුද්ධයේ ස්ථිර අවසානයක්

ඉරානයෙන් මුළු ලෝකෙම බලා සිටි සුබ ආරංචිය දෙයි - යුද්ධයේ ස්ථිර අවසානයක්

එසේම ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ඉරානය සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඔවුන්ට යුරෝපය දක්වා ඉලක්ක කළ හැකි දිගු දුර අවි පවතින බවයි.

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

තීරණාත්මක හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානය ගත්තු අලුත්ම තීරණය - ආයේ සන්ධිය හරහා යන්න නම් නෞකාවලින් නව බද්දක්

තීරණාත්මක හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානය ගත්තු අලුත්ම තීරණය - ආයේ සන්ධිය හරහා යන්න නම් නෞකාවලින් නව බද්දක්

මැදපෙරදිග උණුසුම් වෙයි - ට්‍රම්ප් හතර වටෙන් හිර වෙයි.. පැය 48න් හෝමූස් විවෘත කරයිද?

මැදපෙරදිග උණුසුම් වෙයි - ට්‍රම්ප් හතර වටෙන් හිර වෙයි.. පැය 48න් හෝමූස් විවෘත කරයිද?