සමලිංගික විවාහයක් ගැන නේපාලයෙන් ප්‍රථම වතාවට ඇහෙන කතාවක් මෙන්න.. (PHOTOS)
Nepal
Same-Sex Marriage
By krishani
සිය පළමු සමලිංගික විවාහය නේපාලයේ ලියාපදිංචි කර තිබෙනවා.
එය සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් සඳහා වූ ජයග්‍රහණයක් ලෙස ක්‍රියාකාරීන් සඳහන් කර ඇත.
නේපාලයේ මෙලෙස විවාහ වී ඇත්තේ 35 හැවිරිදි මායා ගුරුන්ග් සහ 27 හැවිරිදි සුරේන්ද්‍ර පාණ්ඩේගේ නම් යුවළක් ය.
මෙම විවාහය සිදු වූ ඇත්තේ, සමලිංගික ප්‍රජාව සඳහා විවාහ ලියාපදිංචි කිරීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර මාස පහකට පසුව වීම විශේෂත්වයක් වේ.

