මගීන් පිරී තිබූ බස් දෙකක් සමගම මාර්ගයක් නාය යයි - බස් රථ සහ මගීන් සොයා දැඩි මෙහෙයුම් - (PHOTOS)

India Nepal Accident Latest Headlines
By Sewvandhi Jul 12, 2024 08:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මධ්‍යම නේපාලයේ අධිවේගී මාර්ගයක සිදුවු නායයෑමකින් පුද්ගලයින් 60 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ , ඒ අතර ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු ද සිටින බවයි.

අධිවේගී මාර්ගයේ ගමන් ගත් මගී බස් රථ දෙකක් නායයාමට හසුවී ඇති බව සඳහන් වේ. කත්මණ්ඩු බලා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

නායයෑමට හසු වූ බස් රථ සහ එහි සිටි මගීන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha