ආදරණීය නෙහාරා පීරිස් උතුම් මව් පදවිය ලබමින් දොයණිය සමග මුල් වරට පළ කළ ජායාරූපය.. (PHOTOS)

By Sithumi Nov 13, 2022 05:44 PM GMT
Sithumi

Sithumi

Report
125 Shares

පුංචි තිරයේ ආදරණීය නිළි නෙහාරා පීරිස් කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිතයක්. ඇය පසුගිය දිනෙක උතුම් මව්පදවිය ලැබුවා. 

 ඉතින් ඒ අලුත් සාමාජීකාවත් අරන් ඇය රෝහලෙන් පිටව ගිය බව ඇය සමාජ මාද්‍යයේ දක්වා තිබුන. 

 ඒ අවස්ථාවේ ඡායාරූපයක් මේ වෙද්දි මුහුණු පොතේ සැරිසරනවා.

GalleryGalleryGalleryGallery
ReeCha