නීල පබලු ටෙලි නාට්‍යයේ "පූජා" කඩවසම් තරුණයෙක් සමඟ යුගදිවියට..? (PHOTOS)
By Sewvandhi
මෙරට කලා ක්ෂේත්‍රයේ ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ. ඉතින් ඇය වේදිකාව තුළින් තමයි ඇයගේ රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. මේ දිනවල විකාශය වන නීල පබලු ටෙලිනාට්‍ය හරහා ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන තිබෙනවා.
ඉතින් රටක් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක් වන නයෝමි තක්ෂිලා පහුගිය දවසක කඩවසම් තරුණයෙක් වන මාලන් සමඟ එකතුවෙලා අපූරු ප්‍රේමනීය වෙඩින් ෆොටෝ ශූට් එකක් කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඒ වගේම මේ අපූරු සුන්දර අවස්ථාවේ මේ දෙන්නව මේ තරම් ලස්සනට ප්‍රේමනීය අයුරින් කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න ඡායාරූපකරන ආයතනයක් වන Wonder Memos Photography ඡායාරූපකරන ආයතනය විසිනුයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |














