නාවික හමුදා සෙබළා සෙබළියගේ ගෙට පැනලා ගහලා ලිංගික හිංසනය කරලා

Report

ඊයේ (01) දින කයිට්ස් පොලිසිය විසින් නාවික සෙබළියකට පහරදුන් නාවික සෙබළකු අත්අඩංගුවට ගෙන ඇත.

"තාජුඩීන්ගේ මරණෙට ඇයි නාමල් මෙච්චර කලබල? තව පෝය කීයක් එළියේ ඉන්නවද බලන්නකෝ " අමාත්‍ය මහින්ද ජයසිංහ

"තාජුඩීන්ගේ මරණෙට ඇයි නාමල් මෙච්චර කලබල? තව පෝය කීයක් එළියේ ඉන්නවද බලන්නකෝ " අමාත්‍ය මහින්ද ජයසිංහ

පොලිසිය පවසන්නේ සෙබළිය(19) සහ සෙබළා(23) පුන්කුඩතිව් නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන බවයි. පසුගිය 24 වැනිදා රාත්‍රියේ සෙබළිය නේවාසිකව සිටින නාවික හමුදා නිවසට අයුතු ලෙස ඇතුළු වී මෙම පහර දීම සිදු කර ඇත.

එහිදී ඔහු විසින් අතින් පයින් පහරදීම, තුවාල සිදු කිරීම, බරපතළ ලිංගික අපයෝජන සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී ඇත.

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

සිදුවූ සිදුවීම පිළිබදව කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට