කරදර අස්සේ රන් මිලත් පහළට

Report

රන් මිල සම්බන්ධයෙන් පසුගිය දිනවල බොහෝ උනන්දු වූ අතර මේ වනවිට රන්මිල ද පහල ගොස් තිබේ.

අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,298,993.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්ක් 45,830.00ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 42,020.00ක් සහ රුපියල් 40,110.00ක් ලෙසයි සඳහන් වූයේ.

ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් ඉහළට

ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් ඉහළට

තවත් අවදානම් තත්ත්වයක් - ප්‍රදේශ රැසක පිරිස් වහාම ඉවත් කරයි

තවත් අවදානම් තත්ත්වයක් - ප්‍රදේශ රැසක පිරිස් වහාම ඉවත් කරයි

Gallery