කටුනායක ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්
අද (05) උදෑසන, ඩුබායි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් මගී කාන්තාවකට, ගුවන්තොටුපොළ තුළ දී හදිසි දරු ප්‍රසූතියක් සිදු වී ඇත.
මෙම සිදුවීමේදී කාන්තාව සහ දරුවා සුරක්ෂිතව සිටින බවට නිල වශයෙන් වාර්තා වේ. ඒ අනුව කාන්තාවට වහාම හදිසි සෞඛ්‍ය සේවාවන් ලබාදී ඇත.