අලුතින්ම ජාතික හැඳුනුම්පතට වෙන්න යන දෙය?

Report

ජාතික හැඳුනුම්පත වසර 10කට වතාවක් අලුත් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සඳහන් කළේ ය.

ඒ අද (12) පාර්ලිමේන්තුවේ දී ය.

එමෙන්ම, උප්පැන්න සහතිකයේ සිට QR කේතය සහ ජාතික හැඳුනුම්පත ඇතුලත් වන ක්‍රමවේද සකස් කල යුතු බව ඒ මහතා සඳහන් කළේ ය.

අලුතින්ම ජාතික හැඳුනුම්පතට වෙන්න යන දෙය? | National Identity Card Of Sri Lanka

කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය තුලින් ව්‍යාජ සිම්පත් ලබා ගැනීමට ඇති හැකියාව අවම කර ගත හැකි බව වාර්තා වේ.

මේ අතර, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආබාධිත ජනතාවට සාමාන්‍යයේ රියදුරු බලපත්‍රයක් මෙම මස සිට නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි.

ලංකාවේ ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමට අලුත්ම තීරණයක්..!

ලංකාවේ ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමට අලුත්ම තීරණයක්..!


ආබාධිතයින්ට රියදුරු බලපත්‍ර දීමට ඇති බාධා ඉවත් කිරීමේ කමිටුව දුන් නිර්දේශයක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අස්ථි, මස් පිඩු සහ ස්නායු ආබාධ පවතින ඕනෑම ආබාධිතයකුට වාහන පැදවිය හැකි නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ.

කොන්ඩම් ගැනත් මෙරටින් ගත්ත අලුත්ම තීරණය මොකක්ද කියලා දන්නවා ද?..

කොන්ඩම් ගැනත් මෙරටින් ගත්ත අලුත්ම තීරණය මොකක්ද කියලා දන්නවා ද?..