මන්ත්‍රීවරුන් රිලව් ගනින්න ද පන්නන්න ද ගියේ... පාර්ලිමේන්තුව හිස්
By Akash
අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අඩු වී ඇත්තේ රිලවුන් වඳුරන් ගණන් කිරීමට ගොස් ඇති නිසා බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ පිළිබඳව කියා සිටියා. අද පාර්ලිමේන්තුවේ දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙනවා.
ආණ්ඩුවේ තීරණය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට මන්ත්‍රීවරුන් කටයුතු කර ඇති බව ඔහු තවදුරටත් කියා සිටියා.