මෙම වසරේ RFCC කැලැන්ඩරයට පෙනී සිටි සුරූපිණිය නතාෂා පෙරේරාගේ කවුරුත් හොයන ඡායාරූප පෙළ..(PHOTOS)

Sri Lanka Gossip Today Indian Actress
By Sewvandhi Jul 01, 2022 09:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ළමා ගායන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ඇවිත් ගායන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් ලෙස තමන්ගේ දක්ෂතා දක්වපු කලාකාරිනියක් තමයි නටාෂා පෙරේරා කියන්නේ. ඇය විවාහ වන්නේ ගායන ශිල්පී ප්‍රිහාන් පෙරේරා සමඟ.

විවාහයෙන් පසුව ඇය කලා කටයුතුවලින් මඳක් ඈත් වෙලා ඉන්නේ. නමුත් සමාජ මාධ්‍යවල නම් නටාෂා පෙරේරා කියන්නේ නිරන්තර ප්‍රේක්ෂක අවදානය යොමු වන කෙනෙක්.

සෑම අවුරුද්දකම කලා ක්ෂේත්‍රයේ තරු වෙනස්ම ආකාරයකින් හැඩ කර නිර්මාණය වන RFCC කැලැන්ඩරයේ මේ වසර සඳහා නටාෂා පෙරේරා පෙනී සිටියා. මේ ඒ සඳහා ගත් ඇගේ ඡායාරූප කීපයක්.

ඡායාරූප ශිල්පිනියක් සහ මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන රැෆෙලා ප්‍රනාන්දු තමයි මේ ඡායාරූප අරගෙන තියෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


GalleryGalleryGalleryGalleryGalleryGallery