ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරියට අද සිදු වූ දේ මෙන්න..(PHOTOS)

CID - Sri Lanka Police Sri Lanka Police Youtube Sri Lanka Social Media Prisons in Sri Lanka
By Aruna Jun 19, 2024 08:36 AM GMT
Aruna

Aruna

Report

බුද්ධාගම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කළැයි කියන සිද්ධියට අදාළ නඩුවෙන් ශ්‍රී ලාංකික ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සහ SL-Vlogs හිමිකරු බෲනෝ දිවාකර නිදහස් කර තිබෙනවා.

නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර යන අය නඩුවෙන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

ජූනි 29 සිදුවන විශාල විනාසයක් ගැන අනතුරු ඇඟවීමක්..ප්‍රබලයෙකුගෙන් අනාවැකියක්..

ජූනි 29 සිදුවන විශාල විනාසයක් ගැන අනතුරු ඇඟවීමක්..ප්‍රබලයෙකුගෙන් අනාවැකියක්..


2023 මැයි මාසයේදී නතාෂා එදිරිසූරිය කොළඹ පැවති ස්ටෑන්ඩ්-අප් විකට සංදර්ශනයක් අතරතුරදී බුදුදහමට අපහාස කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලදී.

වැඩි කල් යන්නට මත්තෙන්, Bruno Divakara ඔහුගේ YouTube නාලිකාව වන 'SL-Vlogs' හි වැඩසටහනේ වීඩියෝ දර්ශන බෙදා හැරීම නිසා අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම වීඩියෝ සමාජ මාධ්‍යවල වෛරසයක් මෙන් පැතිර යන්නට විය.

මෙම වරද සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා මුලින් රිමාන්ඩ් භාරයට පත් වූ නමුත් පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ට ඇප ලබා දෙන ලදී.

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha