ජූනි 29 සිදුවන විශාල විනාසයක් ගැන අනතුරු ඇඟවීමක්..ප්‍රබලයෙකුගෙන් අනාවැකියක්..

India Astrology World
By Aruna Jun 19, 2024 05:49 AM GMT
Aruna

Aruna

Report

තව දිගු කලක් යාමට මත්තෙන්, තුන්වන ලෝක යුද්ධය ආරම්භ වීමට හැකියාව පවතින බව, "New Nostradamus" ලෙස නම් කර ඇති ඉන්දියානු ජ්‍යෝතිර්වේදියෙකු විසින් පවසා තිබෙනවා.

ඔහු මේ ගැන පැවසූ අනාවැකිය ගැන මේ වන විට ලෝකයේ බොහෝ දෙනා අතර දැඩි කතා බහට ලක්වී තිබෙනවා.

ලබන බදාදා දිවයින පුරා පාසල් වැසෙයි?..සාමාන්‍ය පෙළ සිසුන්ටත් රතු එළියක්..

ලබන බදාදා දිවයින පුරා පාසල් වැසෙයි?..සාමාන්‍ය පෙළ සිසුන්ටත් රතු එළියක්..


The Daily Star පුවත්පත උපුටා දක්වමින්, එම ජ්‍යෝතිර්වේදියා පවසන්නේ මෑතකදී ඊශ්‍රායලය සහ හමාස්, රුසියාව සහ නේටෝ, උතුරු සහ දකුණු කොරියාව සහ චීනය සහ තායිවානය අතර පවතින අමනාමපකම් වැඩිවීමත් සමග ඔහු මෙම අනාවැකි පළකර ඇති බවයි.

එමෙන්ම ඊයේ දිනයේදී පැවති ප්‍රබල ග්‍රහ පිහිටීමක් මත මෙම තුන්වන ලෝක යුද්ධය පිලිබඳ අනාවැකිය ඔහු විසින් පවසා ඇත.

එමෙන්ම ලබන මාසයේ එනම් ජූනි 29 ද මෙවැනිම විශාල විනාසයක් ඇති විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ.

පිහිනුම් ඇදුමින් දැරියන් ඇඟ උණුසුම් කරද්දි තරුණයෙක් කරපු සූක්ෂමව වැඩක්..

පිහිනුම් ඇදුමින් දැරියන් ඇඟ උණුසුම් කරද්දි තරුණයෙක් කරපු සූක්ෂමව වැඩක්..


අදාල පුවත්පත වැඩිදුරටත් පවසා තිබුණේ, හින්දු සංස්කෘතිය මත පදනම් වූ වෛදික ජ්‍යෝතිශ්‍ය ශාස්ත්‍රයක් මත පදනම් වෙමින් ඔහු මේ බව පැවසූ බවයි.