“සිප් එක ඇරල මොනවද ඕනේ, බ්‍රා එක ඇඳුමට උඩින් අඳින්න මං කැමතියි” නතාෂා තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක (VIDEO)

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By Sithumi Jun 02, 2023 02:40 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල හැමෝගෙම කතා බහට ලක්වන චරිතයක් තමයි නතාශා එදිරිසූරිය කියන්නේ ඒ ඇය බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමත් සමගයි.

කෙසේ වෙතත් මීට පෙර ඇගේ ජන්ප්‍රිය වූ වීඩියෝ ගණනාවක්ම තිබෙනවා. ඉන් බොහෝ දෙනාගේ සිත්ගත් වීඩියෝවක් ගැන තමයි මේ කියන්න යන්නේ..

තමන් හැඳ සිටින බ්‍රා එක රුපියල් 3500ක් වන බවත් එය ඇඳ සිටින්නේ පෙනෙන්නට බවත් නතාෂා එදිරිසූරිය විසින් සිදු කරන ලද තවත් වැඩසටහනකදී ප්‍රකාශ කළා. 


තමන් බ‍්‍රා එක ඇඳුමට උඩින් ඇඳීමට තවත් කැමති බවත් ඇය එහිදී තව දුරටත් කියා සිටියා. 
ඇය විසින් මේ ආකාරයේම වැඩසටහනකදී බුදුදහමට අපහාස කලේ යයි අධිකරණය විසින් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඇයගේ එම වීඩියෝව පහතින්,