නතාෂා ගේ පුද්ගලිකත්වය ප්‍රසිද්ධියේ කියන තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් එළියට(VIDEO)
Sri Lanka Police
Youtube
Sri Lanka Social Media
Actors
Actress
By Aruna
තමන් හැඳ සිටින බ්‍රා එක රුපියල් 3500 ක් වන බවත්, එය ඇඳ සිටින්නේ පෙනෙන්නට බවත්, නතාෂා එදිරිසූරිය විසින් සිදු කරන ලද තවත් වැඩසටහනකදී ප්‍රකාශ කළ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පැතිර යමින් පවතිනවා.
තමන් බ‍්‍රා එක ඇඳුමට උඩින් ඇඳීමට තවත් කැමති බවත් ඇය එහිදී වැඩි දුරටත් කියා සිටී.
ඇය විසින් මේ ආකාරයේම වැඩසටහනකදී, බුදුදහමට අපහාස කලේ යයි අධිකරණය විසින් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙලෙස සමස්ත කාන්තා පරපුරටම නිගරු වන ආකාරයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් හෑල්ලුවට පත්වන්නේ තමන් පමණක් නොව සමස්ත කාන්තා පරපුරම බව මෙවැනිදේ ප්‍රකාශ කිරීමට පෙර තමන් වටහා ගතයුතුය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |