තනිකඩ වුණත් සුරූපී නර්මදා පුතුගේ උපන්දිනය සැමරූ හැටි ( VIDEO)
Sri lanka
narmada yapa
By Sithumi
රූ රැජිනත් වූ ලෙසින් ශ්‍රී ලංකාව නියෝජනය කළ සුරූපි දක්ෂ නිවේදිකාවක් තමයි නර්මදා යාපා අභේවර්ධන කියලා කියන්නෙ.
ඇය හිරු නාලිකාවේ වැඩසටහන් ගණනාවකට නිවේදිකාවක් ලෙස දායක වනවා
ඇය තම නීත්‍යානුකූල සැමියා සැමියාගෙන් වෙන්ව කල් ගත කරන අතර තම පුතු සමඟ ඉතා ආදරණීය ජීවත්වන බව ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ නිතර සටහන් තබමින් ප්‍රකාශ කරනවා.
හරිම සතුටින් තනිකඩව කල් ගතකරන මේ නර්මදා පසුගිය දිනවල සිය පුතුගේ උපන්දිනය සමරනු ලැබුවා.
පුතු වගේම ඒ දිනයේ ඇයත් හරිම ලස්සනට සිටියා. උපන්දින සාදයේ ඡායාරූප පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |