ජනප්‍රිය නිවේදිකාවක් පෙම්වතා සමඟ වෙළඳ හලක් ඉදිරිපිට කුණුහරුප වරුසාවක..නිවේදිකාව මත්පැන් බීල යැයි කියා තවත් උණුසුම් වෙයි..(VIDEO)

Sri Lanka Gossip Today Sri Lankan Actress SL Actress Gossips
By Aruna Apr 11, 2023 11:31 PM GMT
Aruna

Aruna

Report

ජනප්‍රිය නිවේදිකාවක් සහ ඇගේ පෙම්වතා මහරගම රෙදිපිළි හලක් ඉදිරිපිට බහින්බස් වීමක් සිදුවන වීඩියෝවක් මේ දින වල සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතිනවා.

වෙලද සැල ඉදිරියේ පැයක් පමණ තම වාහනය නවතා තබා ගොස් ඇති නිසා එම රෙදිපිළි හලේ හිමිකරුවන් සහ ඔවුන් අතර මෙම බහින්බස් වීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

රෙදිපිළි හලේ හිමිකරුවන් නිවේදිකාව මත්පැන් බී ඇතැයි චෝදනා කිරීම නිසා වාදය තවත් උණුසුම් වී තිබේ.

කෙසේවෙතත් මෙම උණුසුම් වචන හුවමාරුව සිදු වන අතරේ එම නිවේදිකාවගේ පෙම්වතා විසින් නිවේදිකාව කිහිපවරක්ම එම කාර් රථයට දමා දොරවසන ආකාර දකින්නට ලැබේ.

එලෙස දොර වැසුවද එම නිවේදිකාව දිගින් දිගටම එම කාර් රථයේ දොර විවෘත්ත කර ගෙන වාදයට පැටලෙන ආකාරය හොදින් නිරීක්ෂණය කළ හැකිය.

එම උණුසුම් වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now