මෝදි අප්‍රේල් මුල ලංකාවට!
By Shehan
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අප්‍රේල් මාසයේ මුල් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද පසුගිය ජනවාරියේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෙරට සංචාරයක නිරතවන බවත්, එහෙත් ඒ පිළිබඳ නිශ්චිත දිනයක් සඳහන් කර නොතිබුණු බවත් සඳහන් කරයි.
