නානුඔය අනතුරෙන් විපතට පත්වූවන්ට මූල්‍ය ආධාර

Sri Lanka Accident
By Sewvandhi Jan 23, 2023 04:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නුවරඑළිය මාරක රිය අනතුරින් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත මූල්‍ය ආධාරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත. 

 නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී පසුගිය 20 වනදා රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha