හිටපු ඇමති නාමල් සම්බන්ධයෙන් අධිකරණය ගත් තීරණය මෙන්න.

By Aruna May 13, 2022 06:23 AM GMT
Report

ශ්‍රී ලංකා රග්බි (SLR) ක්‍රීඩාව තාවකාලිකව අත්හිටුවමින් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ නිකුත් කළ ගැසට් පත්‍රය බලාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න...
Join now