නාමල් ගැන කාන්තාවක් අමුතුම දෙයක් හෙළිකරයි...මරාගෙන මැරෙන්නත් සූදානම් වෙයි.(VIDEO)

Sri Lanka Sajith premadasa Namal Rajapakshe Samagi janabalawegaya
By Aruna Nov 16, 2021 06:55 AM GMT
Aruna

Aruna

Report

ජීවන වියදම ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමගි ජනබලවේගය අද (16) සංවිධාන කර ඇති විරෝධතාව සඳහා කොළඹ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඊට අදාළ නඩුව අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය හමුවේ කැඳවූ අවස්ථාවේ නියෝග කරනු ලැබුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අදාළ විරෝධතාව පැවැත්වීම සඳහා අවසර ලබාදෙන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරු 2ට කොළඹ - විහාරමහාදේවි උද්‍යානය අසල දී පැවැත්වීමට නියමිත මෙම විරෝධතාව තහනම් කරන්නැයි ඉල්ලා පොලිසිය අධිකරණ නියෝග ඉල්ලා සිටියා.

බොහෝ අධිකරණ එම ඉල්ලීම් ඊයේ (15) ප්‍රතික්ෂේප කළ අතර ඇතැම් අධිකරණ පොලිසිය කරනු ලැබූ ඉල්ලීම පිළිගෙන විරෝධතා පැවැත්වීම තහනම් කර තිබුණා.

මේ අතර මෙම විරෝධතාවය සඳහා පැමිණි කාන්තාවක් විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගැන අමුතුම හෙළිදරව්වක් කළා.

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha