ඇත්තටම හැක් වෙලා ද..? නාමල් රාජපක්ෂගේ ෆේස්බුක් ගිණුමෙහි හදිසියේම වුණ වෙනස.. කමෙන්ට් වරුසාවක්ම.. ( PHOTOS)
By krishani
හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සිය මුහුණු පොතේ 'ප්‍රොෆයිල් ඡායාරූපය' වෙනස් කර තිබෙනවා.
එය මින් පෙර දැමූ ඡායාරූපවලට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයේ ඡායාරූපයක් (ඩිජිටල් සිතුවමක්) නිසා ම මේ වන විට දැඩි කතාබහට ලක්වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
