නාමල් CID එකෙන් පිටව යයි

CID - Sri Lanka Police Namal Rajapaksa
By Gagana News Feb 26, 2025 09:37 AM GMT
Gagana News

Gagana News

Report

 එයාර් බස් ගනුදෙනුව පිළිබඳ සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැය 05කට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඉන් පිටවී ගොස් තිබේ.

පිටව යන අවස්ථාවේ ඔහු මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න. 


ReeCha