රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට

Report

 රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද යළිත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.

ඒ අනුව ඊට අදාළ නඩුකරය අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවා තිබෙන බව වාර්තා වේ .

කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ඇප රාජසන්තක කිරීමට නියෝග - හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳත් අධිකරණයට

කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ ඇප රාජසන්තක කිරීමට නියෝග - හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳත් අධිකරණයට