සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂ FCIDයට
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ ඇත.
ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි.