කොළඹ ආනන්ද නාලන්දා සටනට - උණුසුම් තරගයේ වාසිය නාලන්දාවට
කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ කාසියේ වාසිය හිමිකර ගැනීමට නාලන්දා විද්‍යාලය සමත්ව ඇත.
ඒ අනුව නාලන්දා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.
49 වැනි වතාවට පැවැත් වෙන මෙම තරගය කොළඹ SSC පිටියේදී පැවැත් වේ.