උණුසුම මැද්දේ ඉහළ යන රත්තරන් - ලංකාවේ අද රන්මිල මෙන්න

Report

ලෝක දේශපාලනයත් සමග රන්මිලේ නිරන්තර උච්චාවචනයක් සිදුවෙමින් පවතී.

මේ වනවිට ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාව තුළද විශාල ලෙස මිල ඉහළයාමක් දක්නට ලැබේ.

ඒ අනුව අද දින ශ්‍රී ලංකාවේ රන්මිල ලෙස,

කැරට් 24 ග්‍රෑම් 1 රු.51,750ක් වන අතර පවුම රු. 414,000 වේ.

කැරට් 22 ග්‍රෑම් 1 රු.47,430ක් වන අතර පවුම රු. 379,440 වේ.

කැරට් 21 ග්‍රෑම් 1 රු.44,750ක් වන අතර පවුම රු. 362,160 වේ.

මෙම මිල ගණන් සංශෝධනය වන බැව්න් මිලදී ගැනීමට පෙර මිල ගණන් නැවත පරීක්ෂා කිරීම උචිත වේ.