ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුළු ලංකාවටම සුබ පණිවිඩයක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 පෙබරවාරි මාසයේදී 6.6%ක වර්ධනයක් සටහන් කරමින්, ඇමරිකානු ඩොලර් මිලියන 7,284 දක්වා ඉහළ ගොස් ඇති බව පවසයි.

මහ බැංකුව සඳහන් කළේ, මෙය ජනවාරි මාසයේ තිබූ ඩොලර් මිලියන 6,832ට වඩා වැඩි අගයක් බවයි.

ඒ අනුව, 2020 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වතාවට, ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගොස් ඇති බවත් වාර්තා වේ.

ඉරාන ජනපති සියල්ලන්ගෙන්ම සමාව අයදියි - හේතුව මෙන්න

ඉරාන ජනපති සියල්ලන්ගෙන්ම සමාව අයදියි - හේතුව මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ, මෙම සංඛ්‍යාවට චීන මහජන බැංකුව සමඟ ඇති Swap ගිවිසුමෙන් ලැබුණු මුදල් ද ඇතුළත් බවයි.

උණුසුම මැද්දේ ඉහළ යන රත්තරන් - ලංකාවේ අද රන්මිල මෙන්න

උණුසුම මැද්දේ ඉහළ යන රත්තරන් - ලංකාවේ අද රන්මිල මෙන්න