ශ්‍රී ලංකා - ඇෆ්ගන් ක්‍රිකට් සටන කල්යයි

Report

මැදපෙරදිග පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව එක්දින තරග 3ක් සහ විස්සයි20 තරග 3ක් ඇතුළත් මෙම තරගාවලිය, ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා සහ ඩුබායිහිදී පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

යුධ ගිනිදැල් මැද්දේ දින පහකට පසු ඊශ්‍රායලයෙන් සුබ පණිවිඩයක්

යුධ ගිනිදැල් මැද්දේ දින පහකට පසු ඊශ්‍රායලයෙන් සුබ පණිවිඩයක්

එළැඹෙන 13 වැනිදා සාජාහිදී විස්සයි20 තරගාවලියෙන් ආරම්භ කිරීමට නියමිත වූ පළමු තරගය පැවැත්වීමට සැලසුම් වී තිබුණි.

ඊශ්‍රායල‍යෙන් ටෙහෙරානයේ තවත් පාසලට ප්‍රහාරයක් - පලාතක් විනාශයි

ඊශ්‍රායල‍යෙන් ටෙහෙරානයේ තවත් පාසලට ප්‍රහාරයක් - පලාතක් විනාශයි